Wednesday, August 3, 2016

ආයුබෝවන් මිතුරනි ඔන්න අපි අලුත් දෙයක් පටන්ගන්නවා ලංකාවේ ඉතිහාසය ගැන අපි දන්නා කරුණු කතාකරමු. ලංකාවේ ඉතිහාස විෂය ගැනත් එක එක විදියේ කතා ඇහෙනවා නේ . ඒ මොක උනත් වපට පුළුවන් දේ අපි කරමු.